පොලිසියේ තිදෙනෙක් අත් අඩංගුවට
මොරගහහේන යහලකාලේ වතුයායේ පිරිසකට පහරදී අශෝභන ලෙස හැසිරුණ බව කියන පොලිස් සැරයන් වරයෙක්, කොස්තාපල්වරයෙක් හා සිවිල් ආරක්ෂක සෙබළෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබූහ. පොලිස් රියදුරා අත්අඩංගුවට ගැනීමට සොයයි . ළමා අපචාර සිද්ධියක් විභාග කිරීමට ගිය එම පිරිස බීමත් සිටි බව කියමින් මීට කලින් වැඩ තහනම් කර තිබිණි.

