පොලිසියෙන් මාධ්‍යයට වැටක් By None // 2012 නොවැ 23 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණීම වාර්තා කිරීමට දෙස් - විදෙස් මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි සිටි නමුත් ඔවුනට පාර්ලිමේන්තු පිවිසුම් ප‍්‍රධාන ගේට්ටුව අසල පමණක් රැඳී සිටීමට සිදු විය. පාර්ලිමේන්තු පරිශ‍්‍රයට යෑම තහනම් කැර තිබුණි. කිසිදු ආරක්‍ෂක භටයකු නොමැතිව සිය නීතිඥයන් දෙදෙනකු හා රියැදුරා සමග පමණක් අගවිනිසුරුවරිය පැමිණියාය. මාධ්‍යවේදීන් දුටු සැනින් වාහනය නවතා වීදුරු පහත් කර මාධ්‍යවේදීන් සමග ඇය සුහදව සිනාසුණාය. පාර්ලිමේන්තු ගේට්ටුව අසල රාජකාරි කළ පොලිසියෙ නිලධාරීන් කිහිප දෙනාම අගවිනිසුරුවරියට කිසිදු නිල ආචාර දැක්වීමක් නොදැක් වීය. මාධ්‍යවේදීන් ඇගේ ඡායාරූප ගැනීම වැළැක්වීමට ඔවුහු දැඩිලෙස උත්සාහ ගත්හ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත