පොලිසියටත් හොරු පනිති


අනුරාධපුර පොලිස් ගරාජයේ ටයර් 18ක්  හා රිම් තුනක් සොරාගෙන ඇතැයි ලැබුණු පැමිණිල්ලක් අනුව ටයර් හයක් හා රිම් තුන ද සමග බාස්වරුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.