පොලිසියට ගැසීයැයි 18ක් සැකපිට


ඉන්දිකා රාමනායක 
 
කේරළ ගංජා වැටලීමකට ගිය  පොලිස් කණ්ඩායමකට   වැලිඔය ජනකපුර ප්‍රදේශයේ දී   පහර දී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මුදාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැපටි  18 දෙනකු අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවෝ දෙදෙනෙක් ද සිටිති.
 
ගංජා   වැටලීමට   උප පොලිස් පරීක්ෂකවරයකු හා පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනකු සහභාගිවී ඇති අතර  පහර කෑමෙන්  තිදෙනෙක් තුවාල ලබා  සම්පත්නුවර  රෝහලේ  ප්‍රතිකාර ලබති