පොලිසියට ගල් මුල් By None // 2012 අගෝ 02 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රියඅනතුරකින් මරණයට පත් වූ තඹුත්තේගම කාන්තාවකගේ ඥාතීන් හා ප්‍රදේශවාසීන් ඇගේ සිරුර රැගත් පෙට්ටිය මහා මඟ තබා තඹුත්තේගම පොලිසියට එරෙහිව උද්ඝෝෂණයක් පවත්වමින් ගල්මුල් ගැසීම නිසා කඳුළු ගෑස් ගසා පිරිස විසිරැවූ බව පොලිසිය කියයි. පොලිසිය හරිහැටි පරීක්ෂණ නොකරතියි ඔවුහු චෝදනා කළහ. රිය අනතුර සිදු කළැයි කියන වෑන් රියැදුරා තඹුත්තේගම මහේස්ත්‍රාත් චාමර කැකිරිදෙණිය මහතා හමුවට ඊයේ (1) ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් දෙලක්ෂයක සහතික ඇම මත මුදා හරිනු ලැබීය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත