බගවන්තලාව හෙල්ටොප්ස් වත්තේ දොර වැසූ ගෙයක දින ගණනාවක් නිරාහාරව සිටි අක්ක නගෝ දෙදෙනකු සොයා ගත් බව බගවන්තලාව පොලිසිය කියයි.
වැඩිමල් දැරියගේ වයස අවුරුදු අටකි. අනෙක් දැරියගේ වයස අවුරුදු පහකි. දැරියගේ මව කොළඹ ගොස් ඇතැයි කියන පොලිසිය ඇය සොයා ගැනීමට වෙහෙසෙයි.
