පොලිසිය තව මිනිස් ජාවාරමක් අල්ලයි By None // 2012 මැයි 28 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හොරෙන් ඕස්ට්‍රේලියාටව හෝ වෙනත් රටකට යැවීම සඳහා සිටි බව කියන 113දෙනකු ද ඒජන්ත වරුන් හය දෙනකු ද කොළඹ ගෝල්පේස් පිටියේ දී හා මීගමුවේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණෙ මහතා කියයි. හලාවත මීගමුව ආදි ප්‍රදේශවල මෙම පදිංචිකරුවන් රට යැවීම සඳහා එක් අයකුගෙන් රුපියල් දෙලක්ෂය බැගින් එකතු කැර ගෙන ඇතැයි පොලිසිය කියයි. ඔවුන් මුහුදේ යාත්‍රාවකට රැගෙන යමින් සිටි ලොරියක් හා වෑන් රිය හතක් ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත