පොලිසිය අයිතිකරු සොයයි


හංවැල්ලේ කැලණි පාලම අසල අද උදේ 10 සිට කාරයක් නතර කර ඇතත් එහි අහිතිකරු වන ව්‍යාපාරිකයා සොයාගැනීමට නොහැකි වී ඇතැයි හංවැල්ල පොලිසිය කියයි.

එම ස්ථානය අසල පොලිස් මුරද යොදා තිබේ.  විශාල පිරිසක් එතන රැස්ව සිටිති.

කාරයේ කොනකු පැමිණියේ නම් ගඟට වැටුනේ ද යන්න ගැන පොලිසි සැක පහළ කරයි.