පොලිසිය ගුටිකා බැංකු කොල්ලය වලක්වයි
ලුණුගමිවෙහෙර සමෘද්ධි බැංකුව කොල්ලකෑමට පැමිණි බව කියන කොල්ලකරුවන් සිවිදෙනෙකුගේ ප‍්‍රහාරයකට ලක්වූ පොලිස් සැරයන්වරයෙක් රෝහල් ගත කර ඇත.
අද අලුයම 12.15 ට පමණ බැංකුව ඇතුළතදී කොල්ලකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන බැංකු කොල්ලය අසාර්ථක කිරීමට පොලිස් කොස්තාපල්වරුන් සමත් වූහ.

