පොලිස් සංදේශය


මීගමුව

කටුනායක ආයෝජන කලාපයේ ඇඟළුම් ආයතනයකින් නිමි ඇඳුම් සොරකම් කළ හය දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූහ.

බොරැල්ල

කාසල් රේල් පාර අසළදී හෙරොයින් ග්‍රෑම් පහක් සහ මිලි ග්‍රෑම් 820 ක් ලඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

කඩවත

සොරකම් කිරීමේ අරමුණින් පළතුරු වෙළඳ සැලකට ඇතුළු වූ 44 හැවිරිදි පුද්ගලයකු විදුලි සැර වැදී මියගියේය.