පොලිස් පණිවුඩ යන්තරේ හොරා ළඟ
පොලිස් නිලධරයකුට වසර 18කට පෙර නිකුත් කළ නිල ජංගම ගුවන් විදුලි යන්ත්‍රය මත්තේගොඩදී ගෙවල් බිඳින්නකු ළඟ තිබී කහතුඩුව පොලීසියෙන් සොයා ගෙන ඇත. මේ යන්ත්‍රය නැති වූ බව එම නිලධරයා ද පැමිනිල්ලක් කැර නැත. දැන් ඒ ගැන පරීක්ෂණයක් අරඹා තිබේ.

