පොලිස් නෝනා නීතිය අතට ගනී


හොරණ පොලීසියේ කොස්තාපල්වරියක මිල්ලනියේ නිවසකට ගොස් ගෙහිමි කතට තර්ජනය කළැයි කියන සිද්ධියක් ගැන පොලිස් පරීක්ෂණ පමා වෙතියි ඊට ලක්වූවෝ කියති. මීට සතියකට පමණ පෙර යතුරුපැදි කරුවකු මේ පොලිස් කතට පාරකදී ජනනේන්ද්‍රිය පෙන්වීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇය මේ තර්ජනය කළැයි කියති.