පොලිස් ක‍්‍රීඩකයෝ 12-9 කින් කන්ද උඩරට ලයන්ස් පරදවති
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කන්ද උඩරට ලයන්ස් පිල සහ පොලිස් පිල අතර අද (01) නාවලපිටියේදී පැවැති තරගයෙන් පොලිස් ක‍්‍රීඩකයෝ ලකුණු 12 - 10 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ. තරගයේ පළමු අර්ධය අවසන් වන විට පොලිස් පිල ලකුණු 6 - 3 ක් ලෙස පෙරමුණේ පසුවිය.

