පොලිස් කට්ටිය රිමාන්ඩ්
මොරගහහේන යහලකැලේදී ගැමියන් පිරිසකට පහරදී අශෝභන ලෙස බැන වැදුණු බව කියන සැරයන් නන්දන පුෂ්පකුමාර, කොස්තාපල් උපුල් ජයවීර, හා සිවිල් ආරක්ෂක සෙබළ නිමල් ශාන්ත හොරණ මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා විසින් ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

