බිමල් ශ්‍යාමන් ජයසිංහ
පරිවාර රථ දෙකක් සමඟ ගමන් කරමින් තිබූ නීතිය හා සාමය ඇමැතිවරයාගේ රථය අනතුරට ලක් කර පළා ගිය බව කියන වාහනයක සිටි තිදෙනෙක් ලබන තුන් වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
කුරුඳුගහ හැතැම්ම ආසන්නයේ දී මෙම අනතුර සිදු කර ඇතැයි ද, සැකකරුවන් සිටි රථය කහතුඩුවෙන් පිටවී ගොස් අතැයි ද පොලිසිය පවසයි.

