පොල්පිතිගම හරකුන්ගේ ජීවිත බේරේ


පොල්පිතිගම ප්‍රාදේශිය සභාව ලබන වසරේ එළ හරක් මස් කඩ ටෙන්ඩර් නොකිරීමට තීරණය කළේය.

සභාපති එල් ආර් රංජිත් විජේනායක මහතා ගෙන ආ යෝජනාව එකමතිකව සම්මත විය.