පොල්ගොල්ලෙන් මහවැලියට කාරයක් වැටිලා?


මහවැලි ගඟේ පොල්ගොල්ල ජලාශය අසල මාවිල්මඬින් මහවැලි ගඟට කාරයක් වැටුණු බව ප්‍රදේශවාසීහු කියති. අද උදේ 9.30ට මේ සිද්ධිය වාර්තා විය. යුද හමුදාව ඇතුළු සහන සේවකයෝ ගඟ සේදිසි කරති.