පොල්ගොල්ලට වැටුණු කාරයේ රියැදුරු මරුට By None // 2012 ජුලි 16 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මහනුවර මාවිල්මඩ සිට ලේවැල්ල දෙසට දුටුගැමණු මාවතේ ගමන් ගත් මෝටර් රියක් පොල්ගොල්ල ජලාශයට වැටී රිය පැදවූ නයනජිත් විජේකෝන් (36) මහතා මිය ගිය බව පොලිසිය කියයි. පොලිසිය යුද හමුදාව නාවික හමුදාව මහනුවර ගිනි නිවන ඒකකය හා කිමිදුම් කරුවෝ දෙපැයක සෝදිසියකින් පසු කාරය සොයා ගත්හ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත