පොල් ගහන්න ගිහින් පොලු වලින් ගහගනිති


මනම්පිටිය ගඟේ දේවාලයේ පොල් ගැසීමට ගිය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පිරිසක් හා සන්ධානයේ  උතුරුමැද පළාත් සභා  දේශපාලනඥයින් දෙදෙනකුගේ අධාරකරුවන් පිරිසක් අතර ඇති වු ගැටුමකින් පොළොන්නරුවේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කීර්ති විජේසිංහ   හා සමස්ත ලංකා ගොවි සංවිධාන සභාපති දිනේෂ් මඩවල ද ඇතුළු පිරිසක් තුවාල ලදහ.

උතුරු මැද නියෝජ්‍ය සභාපති ජයන්ත මාරසිංහද රෝහල්ගත් වී සිටී.

දෙපිරිස පොලු වලින් ගසා ගත් බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති.