පොර කුකුළෝ පොලිසි යති


මුදල් ඔට්ටුවට පොර කුකුළන් කෙටවු ව්සි දෙදෙනකු සමඟ කුකුළන් අට දෙනකු වෙන්නප්පුව බණ්ඩිරිප්පුවේදදී අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි ඔවුන් පැමිණි ත්‍රී රෝද රථ හා යතුරු පැදි ද අත් අඩංගුවට ගෙන ඇත