වෙන්නප්පුව බණ්ඩිරිප්පුවේ පොර කුකුළු පිටියක් වැටලු පොලීසිය හොර කුකුලන් නව දෙනකුද රුපියල් දහසයදාස් පන්සීයක්ද ,යතුරුපැදි නවයක්ද ,ත්‍රිරෝද රිය දෙකක්ද කැබ් රියක් හා ලොරියක් ද අත්අඩංගුවට ගත් බව කියයි.