පොන්සේකාට රාගම බැසිලිකාවෙන් ආසිරි


හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා රාගම තේ වත්තේ බැසිලිකා දේවස්ථානයට පැමිණ මීසම පාලක ප‍්‍රියා ජයමාන්න පියතුමාගෙන් ආසිරි ලබා ගත්තේය. තමා හිරගෙදර සිටියදී මේ දේවස්ථානයෙන් පිහිට ලැබුණු බව පොන්සේකා කීවේය. අනෝමා පොන්සේකා මහත්මියද ඔහු සමග පැමිණියාය.