පොන්සේකාගේ නඩුවක් කල් යයි
හමුදාවෙන් පැන ගිය සෙබළුනට රැකවරණය දී ඔවුන් රාජ්‍ය විරෝධි ක්‍රියා සඳහා යොදා ගත්තැයි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට හා ඔහුගේ පෞද්ගලික සහාකර සේනක හරිප්‍රියද සිල්වාට එරෙහි නඩව කුමුදුනි වික්‍රමසිංහ කොළඹ මහාධිකරණ විනිසුරුවරිය විසින් කල් තැබිණි. පැමිණිල්ල මෙහෙයවන රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දමිත් තොටවත් මහතා අසනීම වීම ඊට හේතුවයි.

