පොන්සේකාගේ නඩුව කල් යයි


හමුදාව හැරගිය සෙබළුනට රැකවරණ දුන්නැයි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා හා ඔහුගේ ලේකම් සේනක හරිපි‍්‍රයද සිල්වාට එරෙහි නඩුව වැඩ බලන මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු මහතා විසින් ලබන 14 වැනිදා තෙක් කල් තැබිණි. පොන්සේකා හා හරිපි‍්‍රයද සිල්වා පැමිණ සිටියහ.