පොන්සේකා පානදුරයේ දන්සලක් විවෘත කරයි.


හිර ගෙවල් දාහක දැමුවත් ජනතාව වෙනුවෙන් කළ යුතු යුතුකම් අනාගතයේදී ඉටු කරන බව හිටපු යුදහමුදාපති සරත් පොන්සේකා පානදුරේදී පොසොන් දන්සලක් විවෘත කරමින් කීවේය. තමා සිරගෙදර සිටියදී තමා වෙනුවෙන් හඬ නැගූ ජනතාව අමතක නොකරන බවද තමාට ජම්පරය ඇඳ ගැනීමට සිදුවූයේ මහජනතාවට යුක්තිය ඉටු කිරීමට යෑම නිසා යැයිද රණවිරුවන් විසින් රැක ගැනුණු මව්බිම මතුවත් රකින්නේ යැයිද ඔහු කීවේය.