පොකිරිස්සන් එළොව ගිහින් මෙළොව එති By None // 2012 නොවැ 04 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අපණයනය තහනම් කළ කුඩා පොකිරිස්සන් ද, බිත්තර පොකිරිස්සන් ද බලපත් නැති පොකිරිස්සන් ද පෙට්ටි 26ක් රාජසන්තක කළ රේගුව එම පොකිරිස්සන් මුහුදට මුදා හරින ලෙස නියෝග කළේය. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පී නන්දසිරි මහතා පැවසුවේ පොකිරිස්සන් දහසකට වැඩි ප්‍රමාණයක් පෙට්ටි 26ක අසුරා හොංකොං නුවරට යැවීමට ජා ඇල අපණයනකරුවකුගෙන් ලැබුණු බවයි. ජෛව විවිධත්ව සංස්කෘතික සහ ජාතික උරුමයන් සුරකීමේ අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතාගේ උපදෙස් මත රේගු අධිකාරී කේ.බී නිවුන්හැල්ල, නියෝජ්‍ය රේගු අධිකාරී එන්.ආර් උඩුවල සහ සහකාර රේගු අධිකාරීවරුන් වන හසන්ත කෞෂල්‍ය, සහන් ජයසිංහ යන නිලධාරීහු පරීක්ෂණ සිදු කළහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත