උතුරු මැද පළාතේ අධ්‍යාපන ඇමැති පේෂල ජයරත්න මහතාට එම ධුරය එහිමි වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි කියයි.
‘ඉගෙනුම‘ නමින් ලොතරැයියක් සිසුන් ලවා අලෙවි කරවීම ඊට ආසන්නම හේතුව බව කියති.
නව අධ්‍යාපන ඇමැති ලෙස කේ එම් නන්දසේන මහතා පත් කිරීමට නියමිතය බව ද දැනගන්නට ඇත.

