පෙරටුගාමීයෝ කැට හොල්ලති
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේල පක්ස අරමුදල් තර කිරීම වෙනුවෙන් කැට ව්‍යාපාරයක් කොළඹ කෙටුව දුම්රියපොළ ඉදිරිපිට දී අද පැවැත්විණි. ජාතික කැට දිනය ලෙස නම් කර තිබූ මෙයට එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩල ප්‍රධාන ක්‍රියාකාරීන් වන දිමුතු ආටිගල උදුල ප්‍රේමරත්න මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

