පෙරටුගාමී කැටෙන් ජවිපෙ සාමාජිකට ලෙඩ වැටේ
ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සල්ලි කැටයක් පැහැරගත්තැයි සැකපිට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළාය.

