පෙරටුගාමියකුට ජවිපෙන් ගහලා
ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් විසින් පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයකුට හෙන්රි පේදිරිස් උද්‍යානයේ දී මහාවිරු සමරු උත්සවයක දී පහර දුන්නැයි කියන සිද්ධියක් ගැන පරීක්ෂණ ඇරැඹූ බව කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියට දැනුම් දුන්නේය.

