පෙරටුගාමියකුට ගහලා


ජනතා විමුක්ති පෙරමුණේ උහන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු පරිසක් සිය සාමාජිකයකුට අද (21) උදේ පහරදී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය අම්පාර පොලීසියට පැමිණිලි කර ඇත. පහරකෑමට ලක්වූ ඒ ක්‍රිෂාන්තගේ මුදල් පසුම්බිය හා ජංගම දුරකතනය ද පැහැරගෙන ඇතැයි පොලීසියට පැමිණිලි කැර තිබේ.