පෙරටුගාමි ස්විස් රැස්වීම ඉරිදා
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ස්විට්සර්ලන්ත ශාඛාවේ සමාරම්භක රැස්වීම එම පක්ෂයේ මාධ්‍ය හා ප‍්‍රචාරක ලේකම් සහ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී වරුණ දිප්ති රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉරිදා (15) සවස 7ට සුරිච්හි ස්ටොක් කැෆේ චාර්බිස්ට්‍රෝ හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
මෙම සමාරම්භක රැස්වීමට ස්විට්සර්ලන්තයේ විප්ලවකාරී තරුණ රතු ජාත්‍යන්තර සහයෝගිතාවය සහ සමානාත්මතා පක්ෂ ඇතුළු දේශපාලන පක්ෂ කීපයකම නියෝජිතයින්ද සහභාගිවීමට නියමිතය.

