පෙම් හබෙන් පෙම්වතිය මරුට


පෙම් හබයක් දුරදිග ගොස් කැකිරාව තිබ්බටුවේ 17 හැවිරිදි දැරියක කපාකොටා මරා ඇගේ මව ද පෙම්වතාගේ මව  ද බරපතල තුවාල සිදුකර ඇතැයි පොලිසිය කියයි. පෙම්වතිය සිය මව සමග පෙම්වතාගේ ගෙදරට ගොස් ඇතැයි එහි දී වූ බහින් බස් වීමකින් පසු ඝාතනය සිදු වී ඇතැයි ද පොලිසිය පවසයි. පෙම්වතිය මරා දමා සෙසු කාන්තාවන දෙදෙනා කපා කෙටූ බව කියන පෙම්වතා ද වස වර්ගයක් ශරීරගතවී රෝහල් ගත කැර ඇත.ඔහු වස බිව්වේ දැයි සැකකයක් පවතින බව පොලිසිය කියයි.