පෙඩ්රෝ තේ කෝප්පය පන්දාහයි By None // 2012 ජුනි 15 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දෙවැනි එළිසැබෙත් රැජින සිහසුනට පත්වී 60 වසරක් සපිරීම සැමරීම සඳහා ලන්ඩනයේ ද ඊස්ට් ඉන්ඩියා සමාගම විශේෂ තේ වර්ගයක් හඳුන්වාදෙයි. රැුජිනගේ සැමියා වන පිලිප් කුමාරයා 1954 දී නුවරඑළියේ පෙඩ්රෝ වත්තේ සිටැවූ තේ පැළයකින් නෙළාගත් දලූවලින් මේ තේ වර්ගය නිෂ්පාදනය කැර ඇත. අතින් වියූ පුංචි පෙට්ටියක ඇසිරූ ග‍්‍රෑම් 60ක තේ බඳුනක් පවුම් 75ක් හෙවත් රුපියල් 15000කි. තේ කෝප්පයක මිල පවුම් 25කි. (රුපියල් 5000කි) මේ විශේෂ තේ වර්ගයේ දල්ල දිගය. එහි අග රන් හා රිදී පැහැයෙන් යුක්තය. ප‍්‍රණීත රසයක් ගෙන දෙන මේ තේ යාන්තමින් පැණි රසය. උගුරට සිනිඳුය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත