පසුගිය දිනෙක ඉතාලියේ කස්තෙල් ගන්දෝල්ෆෝ නගරයේ වාසය කරන ලාංකිකයකු වැරදිමකින් වතුර යැයි සිතා පෙට්‍රල් බී ඇතැයි ද එසැනින්ම මාන්තොවා රෝහලට ඇතුළු කළ ඔහුගේ ජීවිත අවදානමක් නැතැයි ද වෛද්‍යවරු පවසති.