පූනරීන් කැනීම් නතර කරයි


යාපනයේ පූනරීන් හි කැනීම් දින තුනකට පසු අද අත් හිටැවිණි. යුද සමයේ ලයන් එයාර් යානයකින් උතුරට ගිය 55 දෙනකුගේ ඇට කටු සෙයා වැල්ලේ කැනීම් කළත් සිරුරු සොයා ගත නොහැකි විය. අද එහි ගිය කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අධි තාක්ෂණ උපකරණ මගින් මීළඟ පරීක්ෂණ අරඹන තුරු කැනීම් නතර කළ බවයි. කොටි සංවිධානයේ මිසයිලකින් යානය කඩා වැටිණි.