පුවත් සංදේශය


  • නුවරඑළියෙන් කඩා ගත් බව කියන වැහිලිහිණි කූඩු 30ක් සමග ලාහුගල තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
  • ආගමන විගමන නීතී කඩ කළැයි සැකපිට මඩකලපුව කලවංචිකුඩියේ දී ඉන්දියා ගැහැණු  දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
  • ව්‍යාපාරික වෙසින් ආ පොලිසියට නිධානයකින් ගත් බව කියමින් මරංචි නමින් රන් පැහැ ගැන්වූ යකඩ කෑලි තොගයක් රුපියල් ලක්ෂ 12කට විකිණීමට ගිය තිදෙනකු අනුරාධපුර සාලියපුරදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.