පුවත් සංදේශය


කොට්ටාව පොල්වත්ත පාරේ ත්‍රීරෝද රිය පදවාගෙන ගිය ගොඩනැගිලි කොන්ත්‍රාත්කරු වයරයකින් ගෙල සිර කර මරා දමා ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි විය.

පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුවාගේ මරණය සිය දිවි හානි කර ගැනීමක් බව අද පැවැති අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී තීරණය විය.