පුවත් සංදේශය


  • දුර්ලභ දිවි මකුළු විශේෂයක් එකතු කරමින් සිටි ජර්මන් ජාතිකයෙක් සුදු මකුළුවන් දෙදෙනකු සමග වනජීවී නිලධාරීන් විසින් බලංගොඩ පොලිසියට භාර දෙනු ලැබීය.

  • පොල්ගස්ඕවිට කහතුඩුව නිවසක විසූ අංගවිකල සහෝදරයාගේ (32) බෙල්ල කපා මරා දැමීයැයි සැකපිට ඔහුගේ වැඩිමහල් සහෝදරයෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටී.
  • දෙදිනකට පෙර අතුරුදන් වූ විවාහකයකුගේ සිරුරක් තලංගම ඇලකින් සොයා ගත් බව පොලිසිය කියයි.