පුලතිසිපුර නිලටමයි
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ඡන්ද 34222ක් ලබාගනිමින් ජයග්‍රහණය කර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානය මුළු ඡන්ද 104,165ක් ද, එක්සත් ජාතික පක්ෂය 69943ක් ද, ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 4382ක්ද ලබාගෙන ඇත.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආසන හයක් ද, එක්සත් ජාතික පක්ෂය ආසන හතරක් ද හිමිකරගෙන ඇත.

