බණ්ඩාරවෙල නායබැද්දේ නිවසක සිටි ආබාධිත පුද්ගලයකු සහ ඇහැලියගොඩ මුරුත්තෙට්ටුවේ නිවසක තනිව සිටි 64 හැවිරිදි පුද්ගලයකු ඝාතනය කැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.