පුදන කොටම කාපි යකා
ඩුබායිහිදී ඩිරාම් තුන්ලක්‍ෂයකට වැඩි වටිනාකමින් යුතු මුදල් හා රන් භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනාවකට වරදකරු වූ ශ්‍රී ලාංකික සේවිකාවකට ඩුබායි අධිකරණය මාස හයක සිර දඬුවම් නියම කර ඇතැයි එරට ශ්‍රී ලංකා කොන්සල් කාර්යාල ආරංචි කියයි.
තිස් එක් හැවිරිදි වියේ ගෘහ සේවිකාවකට දඬුවම් නියම වී ඇත.
සේවයට ගිය මුල් දිනයේදීම ඇය මේ සොරකම කැර ඇත.

