පුතා හිරේ සිට කප්පම් කයි
සිර ගතව සිටින පුතාගේ කම්පම් සල්ලි ගැනීමට ගිය පියකු ගම්පහ බැංකුවකදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
වසර 16කට හිරේ ගිය 25 හැවිරිදි පුතා දිවයින පුරා ව්‍යාපාරිකයන්ට දුරකතනයෙන් තර්ජනය කර කප්පම් ඉල්ලා එම මුදල් ගම්පහ බැංකුවක තැම්පත් කරවාගෙන පියා ලවා ලබා ගන්නා බව කියයි.
පියාගේ නමින් බැංකු ගිණුම් කිහිපයක් ඇත්දැයි පොලීසිය සොයයි.

