පුත්තලමේ පදිංචිකරුගේ පස්සෙන් ලක්ෂ 77ක රන් එළියට


රුපියල් ලක්ෂ 77ක් වටිනා රත්‍රන් බිස්කට් 9ක් බැටරිකෑලි දෙකක ස්වරූපයෙන් සකසා සිරුරේ සඟවාගෙන බැංගලෝරයට යන්නට ආ සිව්දරු පියකු(37) කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින්  අත්අඩංගුවට ගනු ලැබීය. පුත්තලමේ පදිංචිකරුවකු වන ඔහු මේ වසරේ කිහිපවරක්ම ඉන්දියාවට ගොස් ඇත.