පුත්තලමේ ඡන්ද පත්‍රිකා උසාවියට


පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයයේදී  පැවති ඡන්ද  ගණන් කිරිමේ මධ්‍යස්ථානයේ තිබී සොයගන්නා ලද රහස් පොලීසීය බාරයට ගෙන තිබු ඡන්ද පත්‍රිකා  තොගය අඩංගු පෙට්ට්ය  ලබන  නව වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන තෙක් අධිකරණ ලේඛකාධීකාරී භාරයේ තබන ලෙස පුත්තලම මහේත්‍රාස්ත්  රංග දිසානායක මහතා නියෝග කළේය.

එදිනට මෙම සිදුවීම් සම්බන්ධ වාර්ථාවක් ඉදිරිපත් කරන්නැයිද මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට කළේය.