පුත්තලම සිරම්බිඅඩියට මින් මද වේලාවකට පෙර වැසි සමග මාළුන් ද වැටුණු බවත්, එක් තැනකදී දන්ඩින් වැනි මාළුන් 50ක් 60ක් එකතුකරගත් බවත් ගැමියෝ කියති.
පුනීලාකාර ටෝනාඩෝවකින් දිය මතුපිට සිටින මාළුන් උඩට ඇදී ජල වාෂ්ප සමග පණ පිටින් හෝ මැරී බිමට වැටීම පුදුමයක් නොව සාමාන්‍ය සිද්ධියක් බව විද්‍යාඥයෝ කියති.



