පුත්තලමට අදත් දැඩි සුළං
නීලාම් චණ්ඩමාරුතයේ බලපෑම නිසා අදත් ශ්‍රී ලංකාවේ මහ වැසි සහ දැඩි සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව පවසයි. පුත්තලම දෙසින් හමාගිය සුළඟේ වේගය පැයට කිලෝ මීටර 50-60 පමණ බවත්, නිවාස 45 ට පමණ අලාභහානි වී ඇති බව ආපදා කළමනාකරණ නිලධරයෝ කියති.

