පුටින් කොකුන් සමග පියාසරයි


රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටීන් පසුගියදා සැහැල්ලු ගූවන් යානයක් පදවමින් ගූවන් නියමු වෘත්තියට අත තැබීය.  ඔහුට ඵ් සදහා තවත් අයකුගේ උපකාර ලැබුණු  අතර කොක්කු දෙන්නෙක් ඔහුට මග පෙන්වූහ. සයිබිරියාවේ කුස්හේවටි වනෝද්‍යානයයේ දී  පුටින් තම සැහැල්ලු ගූවන් යානය ගූවනට ඵසැ වීය. ටයිකොන්ඩෝ ශූරයකූ වන රුසියා ජනාධිපතිවරයා වන සතුන් දඩයමට ප‍්‍රිය කරන්නෙකි.