පුංචි සිත්තරා ඇල්ලට බිලි
බදුරලිය ඇත්වැල්තොට ඇල්ලේ සුන්දරත්වය පෙන්වමින් සිටියදී හත් හැවිරිදි ළමයකු ඇල්ලට වැටී ගසාගෙන ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත.
නාගොඩ ධර්මපාල විදුහලේ දෙක වසරේ මේ දරුවා මව හා ආච්චි සමග නෑමට ගොස් ඇත. චිත‍්‍ර ඇදීමට දක්ෂයකු බව කියන මේ සිසුවාට ඇල්ලේ දර්ශන පෙන්වමින් සිටියදී මේ අනතුර සිදුවී තිබේ.

