පුංචි ටෝනාඩෝවක් මාතරට පනී By None // 2012 ජුනි 13 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මාතර, පොල්හේන, යටියන, කඩවැද්දුම වැනි පෙදෙස් හරහා හමාගිය චණ්ඩමාරුතයකින් අඩු ගණනේ ගෙවල් 40කට පමණ අලාභහානි සිදුවී යැයි ආපදා සහන නිලධරයෝ කියති. සුලි සුළඟ එන්නට පෙර මුහුද දෙස සිට පුනීලයක් සේ අහසට වේගවත් සුළං ප්‍රවාහයක් ඇදී ගිය බව මාතර වෙරළබඩ වැසියෝ කියති. මෙය සුළු ටෝනාඩෝ තත්ත්වයක් බව කියති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත